ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩිකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පැවති සමයේදී අපකීර්තියට පත්වූ මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් 10 දෙනෙකුට පමණ මීළඟ මහා මැතිවරණයේදී නාමයෝජනා ලබාදීමට ඇති ඉඩකඩ ඉතා අල්ප බව දේශපාලන ආරංචිමාර්ග පෙන්වා
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරින ඕනෑම අවස්ථාවක මහා මැතිවරණයකට ඉදිරිපත්වී ජයග්‍රහණය කිරීමට ශ්රීලනිපය සූදානම් බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
2014 ඡන්ද නාමලේඛනයට අනුව බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවලට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 1 බැගින් අඩුව තිබෙන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයක් වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් මේ වන විටත් සූදානමින් පසුවන බව වාර්තාවේ.
ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට තමන් සූදානම් බවත් කෙසේ නමුත් වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසරකට වඩා වැඩියෙන් තිබෙන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.