පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂකයෙකු ලෙස අයදුම් කරන්නේ නම් පහත කරුනු හොඳින් කියවා බැලීමෙන් අනතුරුව ඉල්ලුම් කිරීමට කාරුණිකවන්න.
01. ඔබ කිසිදු දේශපාලන පක්ෂයක ක්‍රියාකාරි සාමාජිකයෙකු නොවිය යුතු අතර ඔබේ සමීපතමයින් දේශපාලන පක්ෂවල (ග්‍රාමීය හෝ ජාතික මට්ටමේ) තනතුරු දරන්නන් නොවිය යුතුය.
02. මනා ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන අයෙකු විය යුතුය.
03. ඔබේ දේශපාලන අපක්ෂපාතීත්වය පිළිබඳව සැහීමකට පත්වීමෙන් පසුව පමණක් සහ ඉඩ ප්‍රස්ථා පවතින ආකාරයට අවස්ථාව හිමිවනු ඇත.
04. පැෆ්රල් මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියට අදාල සියලු පෝරම ඩිජිටල් මාධ්‍යයෙන් ක්‍රියාත්මක වන බැවින් (App ආකාරයෙන්) ඒ හරහා කටයුතු කිරීමට හැකියාව සහිත අයවලුන් විය යුතුය.
උක්ත කරුණු පිළිබඳව එකඟවන්නේ නම් පමණක් අයදුම් කිරීමට කටයුතු කරන්න.
Carefully review the following requirements:
01. You cannot be an active member of any political party, and your close relatives cannot hold any position in political parties at village or national level.
02. You need to be in good physical condition for effective performance of duties.
03. You have to be confident of your political neutrality, as the opportunity to have the observer duty rests on this basis.
04. Since PAFFREL has brought the election monitoring process onto digital media in the form of an app, you have to be agile with these digital tools.
Proceed only if you agree with these terms and conditions of the application.

