අල්ලස් කොමිසමේ නව සභාපතිවරයා වශයෙන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී වීරසූරිය මහතා පත්කොට ඇත.
අල්ලස් කොමිසමේ නව සභාපතිවරයා වශයෙන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී වීරසූරිය මහතා පත්කොට ඇත.
වර්තමාන ආණ්ඩුව තුළින් ජනතාව විශාල වෙනසක් බලාපොරොත්තු වුවත් නමුත් ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාවලිය තුළ පෙර ආණ්ඩුව හා වෙනස්කම් දක්නට ඇත්තේ ඉතා අඩුවෙන් බවත් මාර්තු 12 ව්‍යාපාරය පවසයි.
මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් අද (13) කතානායක කරූ ජයසූරිය මහතා හමුවිය.
Historic Elections in Myanmar will be observed by representatives of Sri Lanka’s Civil Society Organization.
පාර්ලිමේන්තු රැස්වීමේ පළමු පැය දෙකක කාලය අද (08) දිනයේ සිට සජීව ලෙස විකාශය කිරීමට තීරණයකොට ඇත.
එළඹෙන සිකුරාදා (09) දින රැස්වන ව්‍යවස්ථාදායක සභාවේදී ස්වාධීන කොමිෂන් සභා 9 ක් සඳහා සභාපතිවරුන් හා කොමසාරිස්වරුන් පත්කිරීම සිදුකෙරෙනු ඇති බව මාධ්‍යය වාර්තා සඳහන් කරයි.
ස්වාධින කොමිෂන් සභා පත්කරන ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කල යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.
නව ආණ්ඩුව යටතේ පැවැත්වෙන පළමු ව්‍යවස්ථාදායක සභා රැස්වීම අද (10) පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ මැතිවරණ දෙපාර්තමේන්තුව සිය 60 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් උත්සව මාලාවක් සංවිධානය කොට ඇති බව වාර්තාවේ.
මෙවර පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා වශයෙන් ත්‍රීකුණාමල දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පත්කිරීමට කතානායකවරයා අද (03) තීරණය කළේය.
Speaker of the parliament Karu Jayasooriya appointed TNA parliament minister R. Sampanthan as the new opposition leader of the parliament today.
මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කරනු ලැබූ අත්සන් ලබාගැනීමේ වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින් ලබාගත් අත්සන් දේශපාලන පක්ෂ වෙත බාරදීම අද (06) සිදුවිය.
මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද අත්සන් ලබාගැනීමේ ජාතික වැඩසටහන ඊයේ (04) පස්වරුවේ මොරටුව නගරයෙන් සාර්ථකව අවසන් කෙරින.
මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කර ඇති දිවයින පුරා මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනට සමගාමීව අන්තර්ජාල අත්සන් ලබාගැනීමේ වැඩසටනක්ද මේ වන විට ආරම්භ කර ඇත.
පසුගිය මාර්තු මස 12 වන දින එළිදැක්වුණු මාර්තු 12 ප්රකාශනයට අද (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබීය.
මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ පළමු මාධ්‍යය හමුව අද (18) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com