මාලදිවයින් මැතිවරණ කොමිසමේ සිටි කොමසාරිස්වරු සිව්දෙනාටම මාස හයක සිරදඬුවම් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.විධානයන්ට ගරු නොකිරීම යන චෝදනාවලට වරදකරුවන් කරමි
මාලදිවයින් මැතිවරණ කොමිසමේ සිටි කොමසාරිස්වරු සිව්දෙනාටම මාස හයක සිරදඬුවම් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.විධානයන්ට ගරු නොකිරීම යන චෝදනාවලට වරදකරුවන් කරමි
ඉරාකයේ දකුණු දිග බැග්ඩෑඩ්හි පොලිස් මුරපොළක් ආසන්නයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 32 නෙකුට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි.
ආණ්ඩුවේ ඇතැම් ප්‍රභලයන්ගේ ක්‍රියා කලාපය නිසා ආණ්ඩුවේ සාමාජිකයකු බව ප්‍රසිද්ධියේ පැවසීම ලැජ්ජාවකියි සන්ධාන ඌව පළාත් සභා මන්ත්‍රී මිනිමල් මුණසිංහ මහතා හාලිඇළදී පැවසීය.
දූෂණ ක්‍රියා එල්ලවීම නිසා ඉන්දීය දුම්රිය ඇමැති පවාන් කුමාර් සහ නීති කටයුතු ඇමැති අස්වානි කුමාර් සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්වී ඇත.
පාර්ලිමේන්තු විවාදවලදී මන්ත්‍රීවරුන්ගේ විවේචනයට ලක්වූ චන්ද්‍රිකා රූපවාහිනි සේවයක් පාර්ලිමේන්තු විවාද සජීවීව විකාශය කිරීම නතර කර ඇතැයි
Anura-Kumara1ජනතා විමුක්ති පෙරමුණේ නව පක්ෂ නායක ලෙස ඔබ ලැබූ තනතුරට සුබ පතනවා. ඔබේ නායකත්වය යටතේ පක්ෂයේ ඉදිරි ගමන්මග මොන ආකාරයෙන් හැඩ ගැසේවිද?

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com